tag:blogger.com,1999:blog-7978927807262919411.post7114955951956246051..comments2024-03-02T03:56:19.968-08:00Comments on නීල නිම්නය: විකෘතිනීල නිම්නයhttp://www.blogger.com/profile/14950397205886401380noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7978927807262919411.post-80876051088571631042018-05-28T04:38:25.178-07:002018-05-28T04:38:25.178-07:00ඔව්, මේ දැන් තියෙන්නෙ මහා විකෘතියක්. දශක කිහිපයකට ...ඔව්, මේ දැන් තියෙන්නෙ මහා විකෘතියක්. දශක කිහිපයකට පෙර බුද්ධාගමේ මේ වාගෙ විකාර පූජා, විච්චූර්ණ ඇදහිලි ක්‍රම, ජනතාවට හිරිහැර සිදුවන ඝෝෂාවන්, තිබුනෙ නැහැ. එකල අපි පන්සල්වලට ගියේ ම, හිත ටිකක් නිවා ගන්න. අද සම්පූර්ණයෙන් ම ඒකෙ අනෙක් පැත්ත.

මූලික ව ගත්තොත් බුදුදහම කියන්නෙ ම ඇදහිලි ක්‍රමයක් නොව දර්ශනවාදයක්. එක්තරා යුගයකදි එය ආගමක් බවට පත් කර ගනු ලැබුවත් ඒවා බොහොම සරල පූජා විධි. බුද්ධාගමේ දැඩි නීති රීති නැත්තේත් ඒ නිසයි.

සියලුම ආගම්වල සිද්ධස්ථානයන්හි මෙවැනි ශබ්ද විකාශන යන්ත්‍ර දිනපතා භාවිතය තහනම් කළ යුතු බවට නීතියක් ගෙන ආ යුතු යැයි මා සිතනවා. අවශ්‍ය නම් සිද්ධස්ථානය ඇතුලත ප්‍රදේශය පමණක් ආවරණය වන පරිදි බෆල් යොදා ගැනීමට පමණක් අවසර දිය යුතුයි. (මගේ මතකයට අනුව මෙම ලවුඩ්ස්පීකර් භාවිතය මුලින් ම ඇරඹුනේ පන්සල්වල නොවෙයි. පන්සල් ඊට යොමු වුනේ ප්‍රතික්‍රියා දැක්වීමක් ලෙසටයි.)නීල නිම්නයhttps://www.blogger.com/profile/14950397205886401380noreply@blogger.comtag:blogger.com,1999:blog-7978927807262919411.post-26205116850070770372018-05-28T03:27:27.726-07:002018-05-28T03:27:27.726-07:00ඇත්තෙන් ම, "ඇදහිලි" වැඩිවෙලා. අවබෝධය අඩු...ඇත්තෙන් ම, "ඇදහිලි" වැඩිවෙලා. අවබෝධය අඩු වෙලා.

නීල නිම්නයhttps://www.blogger.com/profile/14950397205886401380noreply@blogger.comtag:blogger.com,1999:blog-7978927807262919411.post-73395196244349802392018-05-28T03:23:28.598-07:002018-05-28T03:23:28.598-07:00රටේ තියෙන බෝ ගස් හැම එකකම දැන් ඉස්පීකර් හයිකරලා උද...රටේ තියෙන බෝ ගස් හැම එකකම දැන් ඉස්පීකර් හයිකරලා උදේ ඉඳන් රෑ වෙනකල් අපට ධර්මය බෙදනවා. කරච්චලයක් තමා ඒ උනාට පව් සිද්දවෙයි කියල කට්ටිය මොකුත් කියන්නෙ නෑ. රෑට මහන්සි වෙලා නිදාගන්න ලෑස්ති වෙන අය පාඩම කරන ළමයි කොච්චර ඉන්නවද මේ වදේ විඳගන්න බැරිව.

හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7978927807262919411.post-75509630252123859162018-05-28T01:24:54.602-07:002018-05-28T01:24:54.602-07:00ලංකාවේ ආචරශීලීබව නීතිගරුකබව වගේ දේවල් අඩුවෙලා ආගම්...ලංකාවේ ආචරශීලීබව නීතිගරුකබව වගේ දේවල් අඩුවෙලා ආගම් (සහ අනෙකුත් විස්වාස ) ඇදහීම වැඩිවෙලා. ආගම් සහ පූජකයින් මොන මගුලක් කරගත්තත් මට කමක් නෑ, කණ පැලෙන්න ලවුඩ් ස්පීකර් නොදා. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com